Posts

Showing posts from October, 2022

අවුරුදු 20 ක්ම හිතේ කැකෑරුන හීනේ පූජා කරේ ඒ දවසට අම්මාගේ හිනාව බලන්න ඕනේ මිසක් හීනෙට යන පාර නොතේරෙන නිසා නෙවේ

Image

මහන්සිද 👇

Image

තමාගේ අදහස් වලට ගැළපෙන කෙනෙක් කියන්නේ ගමනටත් ලොකු හයියක් , ඒ වගේම ගමනත් සුන්දරයි 🤩

Image

අක්කාගෙයි මල්ලිගෙයි බැඳීමට සමාන කරන්න මේ ලෝකේ වෙන කිසිම බැඳීමක් නෑ.❤

මොන දේ උනත් අම්මට වඩා අක්කට කියන්න පුලුවන් කියලා මල්ලී දන්න නිසා මල්ලි බය නෑ.... හැබැයි වෙලාවකට අක්කා ,අම්මාට වඩා සැරයි කියලත් මල්ලී දන්නවා😭🔥😘 කවුරු හරි අක්කාට සද්ද දැම්මාම මල්ලි 🤐 ඌ කවුද මට වඩා වැඩිමල්ද කියලා බලන්නේ නැතුව වලියට යන්නේ ගහ ගන්න පුලුවන් කමකට නෙමෙයි😥.අක්කා වෙනුවෙන් ජීවිතේ පුදන්න උනත් ලෑස්ති නිසා🤩 අක්කාට මල්ලි විහිලු කරාට වෙන පිට උන් කරනවට පොඩ්ඩක්වත් ආස නෑ කියලා අක්කා දන්නවා.❤

😘මගේ අම්මා ගැන මන් මෙහෙම කියන්නම් 👇

දසමාසයක් කුසේ දරාගෙන ඉඳලා නහර වල අමු අමුවේ දුවන ලේ කිරට හරවලා පොවපු නොමියෙන සෙනෙහේ උල්පත ❤මගේ අම්මා❤

හැමො ගැනම තේරුම් අරන් පැත්තකට වුනා මිසක් කාත් එක්කවත් තරහක් නෑ.🔥

Image

ජීවිතේ විඳින්න හුරුවෙයන්.

Image

👉අනිවාරෙන් සෙට් එක්කටම හරියන්නම ඕනේ.🔥

Image

❤පේරාදෙණිය❤ විදු මෑණියන්ගේ තුරුලේ උණුසුම ලබන්නත් පොඩි හරි පිනක් තියෙන්නම ඕනේ

Image

😉 ගම "නුවර" කියලා ගැම්මෙන් කියන්නත් හැමෝටම බෑ..

Image

Assignment ගොඩ ගැහිලා නේද කියලා නින්දෙන් ඇහැරලා කල්පනා කරන මම 🤣

Image

ජීවිතේ සෑහෙන්න ප්‍රශ්න ආවා,ඒ කිසිම දේකින් වැටෙන්න නොදී මාව ශක්තිමත් කරා,දිගැන්නුවා,ඒ වෙන කවුරුත් නෙවෙයි.දීපා අම්මා විතරයමයි..

Image

නැටුම් කරන උන්ගෙ හිත් හරියට බෙරයක් වගේ,කොච්චර තැලුවත් එලියට පනින්නෙම හරි ආඩම්බර සද්දයක් ❤Dancing is My Life❤

Image

නැටුම් බලන හැමෝම " නටන්න ලේසී" කිවුවට,නටද්දි වන්නම් ,කස්තිරම් මතක තියාගෙන කවිත් කියාගෙ නට්න්න්න්න ගියාම ඒ සැප දන්නේ නැට කරපු අපි විතරයි 🤐

Image

👉බෙර සද්දෙ ඇහෙනකොට ඒ හැඟීම දන්නේ දවසක් හරි 🤩නැටුම්💃 කරපු කෙනෙක්ම විතරයි😘.

Image

❤අම්මා❤

දුව දුවා කැවුවේ බැන බැනා රැක්කේ අඬ අඬා හෙවුවේ අම්මා විතරයි.

,❤හැමෝටම එක ලෙස නොපිහිටන ,මේ නර්තනය කොයන්නේ කෙනෙක් දියුණු කරන්නම නොවෙ,සිනහාවකින් පවා කෙනෙක්ගේ ජීවිතයට සතුට ගේන්න පුලුවන් කලාවක්.❤

Image

බෙරේ වදිනකොට දැනෙන හැඟීම විඳින්න දන්නේ දවසක් හරි බෙරේ තාලෙට අඩිය තියපු කෙනෙක්ම විතරයි.❤

Image

නර්තනය කියන්නේ ආගමක් ❤

Image