අක්කාගෙයි මල්ලිගෙයි බැඳීමට සමාන කරන්න මේ ලෝකේ වෙන කිසිම බැඳීමක් නෑ.❤
මොන දේ උනත් අම්මට වඩා අක්කට කියන්න පුලුවන් කියලා මල්ලී දන්න නිසා මල්ලි බය නෑ....
හැබැයි වෙලාවකට අක්කා ,අම්මාට වඩා සැරයි කියලත් මල්ලී දන්නවා😭🔥😘
කවුරු හරි අක්කාට සද්ද දැම්මාම මල්ලි 🤐
ඌ කවුද මට වඩා වැඩිමල්ද කියලා බලන්නේ නැතුව වලියට යන්නේ ගහ ගන්න පුලුවන් කමකට නෙමෙයි😥.අක්කා වෙනුවෙන් ජීවිතේ පුදන්න උනත් ලෑස්ති නිසා🤩
අක්කාට මල්ලි විහිලු කරාට වෙන පිට උන් කරනවට පොඩ්ඩක්වත් ආස නෑ කියලා අක්කා දන්නවා.❤
Comments
Post a Comment