😘මගේ අම්මා ගැන මන් මෙහෙම කියන්නම් 👇

දසමාසයක් කුසේ දරාගෙන ඉඳලා නහර වල අමු අමුවේ දුවන ලේ කිරට හරවලා පොවපු නොමියෙන සෙනෙහේ උල්පත ❤මගේ අම්මා❤

Comments