තිත්ත උනත් ඇත්ත මේකයි 👇🤐
ඔලු ගෙඩිය අස්සෙ තියෙන පීඩනය
ගෙදර මිනිස්සුන්ට තේරෙන්නේ නෑ
අපි කන කට්ට අපි දරාගන්න තරම
අපේ වටේ ඉන්න උන්ට තේරෙන්නෙ නෑ
ඒ හැමදේම දරාගෙනත් අපේ වටේ උන්ගේ
හිනාව පරිස්සං කරන්න කන කට්ට
උන් හීනෙන් වත් හිතන්නේ නෑ
ඒ වගේම උන්ට හිතෙන්නෙත් නෑ
උඹ කන කට්ට දන්නෙ උඹ
උඹ එවුව දරාගන්න හැටි දන්නෙ උඹ
අසරණ වුණාම
පැත්තකට වෙලා ගොඩ යන හැටිහිතන්නේ උඹ
ඒ හැම දේමත් ඔළුවේ තියාගෙන
හිනා වෙන්න ට්රයි කරන්නෙත් උඹ
උඹ තරම් උඹට කවුරුත් ආදරේ නෑ
උඹ තරම් උඹට කාටවත් කරන්නත් බෑ
උඹ තරං උඹව කාටවත් පරිස්සං කරන්න බෑ
උඹට තරම් බව කාටවත් වටින්නේ ත් නෑ
ජීවිතේ
අවුරුදු 21ක ත්දැකීමෙන් කියන්නෙ,
අනුන් ගැන හිතන්න කලින්
උඹ උඹේ ගැන හිතපන්
Comments
Post a Comment