Posts

අම්මා

🌻චූටි කාලේ ඉදන්ම මාව කිසිම දුකක් නැතුව හැදුවනම් 🥺 තාත්තගෙ සෙනෙහස් නැති උනත් අඩුවක් නොදැනෙන්න පරිස්සම් කරන්නත්🥺 ආදරේ පරිනාමයෙන්ම ඔබ මාහට ආලය කරේය ඔව් ඔබ මාගේ ආදරේ පරිච්චේදයයි අම්මා.....🥺♥️🌻 kaushalya🌻✍️

❤PCC❤

Image

ඒක හරි වෙනස් 👇

නැටුම් බලන හැමෝම නටන්න ලේසී කිවුවට නටද්දි වන්නම්, කස්තිරම් මතක තියාගන කවිත් කියාවගෙන නටන්න ගියාම ඒ දුක දන්නේ නැටුම් කරපු කෙනෙක්ම විතරයි

👇හැමෝම කිවුවෙ මට බැ කියලා..අන්තඒ එයාලට සුභ පැතුවා

Image

කලාවට මුල් තැන ❤

Image

අධික ධාරානිපාත වර්ෂපතනය හේතුවෙන් නාය යෑමට ලක් වූ පහළ කඩුගන්නාව ප්‍රදේශය

Image

අම්මා ❤ තමා මුලු ලෝකෙම

Image